ක්‍රියා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ මිනිසා පේතෘස්ට සහ යොහන්ට යන්න නොදී අල්ලාගෙන සිටියදී පුදුමයට පත් වී සිටි මුළු සෙනඟ සලමොන්ගේ සක්මන් මළුව*+ ලෙස හැඳින්වූ ස්ථානයේ සිටි ඔවුන් වෙතට දුවගෙන ආවෝය. ක්‍රියා 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යේසුස්ගේ නියෝජිතයෝ ජනයා අතරේ බොහෝ ලකුණුද ආශ්චර්යයන්ද සිදු කළෝය.+ ඔවුන් සියලුදෙනාම නිතර එකට හමු වූයේ සලමොන්ගේ සක්මන් මළුවෙහිය.*+
11 ඒ මිනිසා පේතෘස්ට සහ යොහන්ට යන්න නොදී අල්ලාගෙන සිටියදී පුදුමයට පත් වී සිටි මුළු සෙනඟ සලමොන්ගේ සක්මන් මළුව*+ ලෙස හැඳින්වූ ස්ථානයේ සිටි ඔවුන් වෙතට දුවගෙන ආවෝය.
12 යේසුස්ගේ නියෝජිතයෝ ජනයා අතරේ බොහෝ ලකුණුද ආශ්චර්යයන්ද සිදු කළෝය.+ ඔවුන් සියලුදෙනාම නිතර එකට හමු වූයේ සලමොන්ගේ සක්මන් මළුවෙහිය.*+