මතෙව් 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු ගලීල මුහුද අසල ඇවිදිමින් සිටියදී ධීවරයන් වූ පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන්+ සහ ඔහුගේ සහෝදරයා වූ අන්දෘ මාළු දැලක් දියට හෙළමින් සිටින ආකාරය දුටුවේය.
18 ඔහු ගලීල මුහුද අසල ඇවිදිමින් සිටියදී ධීවරයන් වූ පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන්+ සහ ඔහුගේ සහෝදරයා වූ අන්දෘ මාළු දැලක් දියට හෙළමින් සිටින ආකාරය දුටුවේය.