ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 මාගේ දෙවි යෙහෝවා, මා දෙස බලන්න. මට පිළිතුරු දෙන්න.

      මා මරණ නින්දට නොයන පිණිස+ මාගේ විඩාබර දෙනෙත් නැවත ප්‍රාණවත් කරන්න.+

  • මතෙව් 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එවිට යේසුස්, “සියලුදෙනාම එළියට යන්න. දැරිය මිය ගිහින් නැහැ. ඇය නිදාගෙනයි සිටින්නේ”+ කියා කීවේය. එවිට ඔවුහු උපහාසාත්මක ලෙස ඔහුට සිනාසුණෝය.+

  • ක්‍රියා 7:60
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 60 ඉන්පසු ඔහු දණින් වැටී, “යෙහෝවා දෙවියනි, මේ පාපය සඳහා ඔවුන්ට දඬුවම් කරන්න එපා”+ කියා මහත් හඬින් කෑගැසුවේය. එසේ පවසමින් ඔහු මිය ගියේය.

  • 1 කොරින්ති 15:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 තවත් අවස්ථාවක ඔහු සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටියේය. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු දැනටමත් මිය ගොස් ඇතත් වැඩිදෙනෙක් තවමත් ජීවතුන් අතර සිටිති.+

  • 1 කොරින්ති 15:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 ඔබට පරිශුද්ධ රහසක් කියන්න මා කැමතිය. අපි සියලුදෙනාම මරණය නමැති නින්දෙහි සැතපී සිටින්නේ නැත. ඒ වෙනුවට අප සියලුදෙනාව වෙනස් කරනු ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න