ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔවුන්ගේ පියා වූ එෆ්‍රායිම් දවස් ගණනාවක් ඔවුන්ගේ වියෝව නිසා ශෝක විය.+ ඔහුගේ සහෝදරයෝ පැමිණ ඔහුව සැනසීමට උත්සාහ කළෝය.

  • යෝබ් 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෝබ්ට සිදු වූ විපත ඔහුගේ මිතුරන් තිදෙනෙකු වන තේමාන්හි*+ එලිෆස්ටද ෂූහි*+ බිල්දද්ටද නයමාතිය*+ ෂෝපර්ටද ආරංචි විය. ඒ තිදෙනා තම තමන්ගේ ගම්බිම්වලින් පිටත්ව ඇවිත් යම් ස්ථානයක හමු වී,+ යෝබ්ව සනසන්න+ යෑමට තීරණය කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න