ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මලාකි 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “මම මාගේ පණිවිඩකරුව මා ඉදිරියෙන් යවන්නෙමි.+ ඔහු මට කලින් ගොස් මාර්ගය සූදානම් කරනු ඇත.+ සැබෑ ස්වාමීන්*+ තම ගෘහයට පැමිණෙනු ඇත.+ ඔබ මඟ පෙන්වීම් පතන ඒ තැනැත්තා ඔබ නොසිතන වේලාවක පැමිණෙන්නේය. ඔබ ආශාවෙන් බලා සිටින තැනැත්තා+ වන ගිවිසුමට+ සම්බන්ධ දූතයාද+ ඔහු සමඟ පැමිණෙන්නේය. ඔහු නිසැකවම පැමිණෙනු ඇත.” ඒ දේ දන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.+

  • යොහන් 4:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 ඔවුහු ඒ ස්ත්‍රියට මෙසේ කීවෝය. “දැන් අපි ඔහුව විශ්වාස කරන්නේ ඔබ පැවසූ දේවල් නිසා නොවෙයි. අපිම ඇසූ දේවලින්+ මේ මිනිසා ලෝකයේ ගැලවුම්කරු බව අපට දැන් හොඳටම විශ්වාසයි.”+

  • යොහන් 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යේසුස් සිදු කළ ආශ්චර්යයන් දුටු ජනයා, “ලෝකයට එන්න සිටින අනාගතවක්තෘ මොහු තමයි”+ කියා පැවසූහ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න