මතෙව් 8:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔහු එගොඩ තිබුණු ගදරීනයන්ගේ පළාතට+ පැමිණියේය. එවිට සොහොන් ගෙවල් අතරින් නික්ම ආ භූතයන් ආවේශ වූ මිනිසුන් දෙදෙනෙක්+ ඔහු වෙතට පැමිණියහ. ඔවුන් ඉතා දරුණු වූ නිසා ඒ පාරෙන් යන්න කිසිවෙකුටවත් ධෛර්යයක් තිබුණේ නැත. යොහන් 5:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මේ ගැන පුදුම වෙන්න එපා. මන්ද සොහොන් ගෙවල්වල*+ සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා.
28 ඔහු එගොඩ තිබුණු ගදරීනයන්ගේ පළාතට+ පැමිණියේය. එවිට සොහොන් ගෙවල් අතරින් නික්ම ආ භූතයන් ආවේශ වූ මිනිසුන් දෙදෙනෙක්+ ඔහු වෙතට පැමිණියහ. ඔවුන් ඉතා දරුණු වූ නිසා ඒ පාරෙන් යන්න කිසිවෙකුටවත් ධෛර්යයක් තිබුණේ නැත.