ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘ඔබ මෙම දිනය සිහි කළ යුතුයි. යෙහෝවා දෙවි වන මට ගෞරවය දෙන පිණිස එම දවසේදී උත්සවයක් පැවැත්විය යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී එය පවත්වන ලෙස මම නියෝග කරමි.

  • ද්විතීය කතාව 16:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “ඔබ යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස පාස්කුව සැමරිය යුත්තේ+ ආබීබ්+ මාසයේදීයි. යෙහෝවා දෙවි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ ඒ මාසයේ රාත්‍රියකයි.+

  • යොහන් 2:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යුදෙව්වරුන්ගේ පාස්කු උත්සවය+ ළඟා වූ විට යේසුස් යෙරුසලම බලා ගමන් කළේය.+

  • යොහන් 5:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඉන්පසු යුදෙව්වරුන්ගේ උත්සවයක්+ සඳහා යේසුස් යෙරුසලම බලා ගමන් කළේය.

  • යොහන් 6:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ කාලයේදී යුදෙව්වරුන්ගේ උත්සවයක් වූ පාස්කුව+ ළඟා වී තිබිණ.

  • යොහන් 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 පාස්කු උත්සවයට දවස් හයකට කලින් යේසුස් බෙතානියට පැමිණියේය.+ යේසුස් විසින් මරණයෙන් නැඟිටුවනු ලැබූ ලාසරුස්+ පදිංචිව සිටියේ එහිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න