මතෙව් 26:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඔහු කතා කරමින් සිටියදීම, දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස්+ ආවේය. ඔහු සමඟ විශාල පිරිසක්ද කඩු+ මුගුරු රැගෙන පැමිණියෝය. ඔවුන්ව එවා තිබුණේ නායක පූජකයන් හා ජනතාව අතර සිටි වැඩිමහල්ලන්ය.+ මාක් 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මේ අතර දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස් ඉස්කාරියොත් නායක පූජකයන්ව හමු වීමට ගියේය. ඔහු එහි ගියේ යේසුස්ව ඔවුන්ට පාවා දීමටයි.+ ලූක් 22:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 එවිට යේසුස්, “යූදස්, ඔබ මනුෂ්‍ය පුත්‍රයාව පාවා දෙන්නේ මෙලෙසද”+ කියා ඔහුගෙන් ඇසුවේය. යොහන් 13:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යූදස් මුදල් පෙට්ටිය භාරව සිටි නිසා+ සමහරුන් සිතාගෙන සිටියේ යේසුස් ඔහුට, “උත්සවය සඳහා අපට අවශ්‍ය දේවල් මිල දී ගන්න” කියා පැවසූ බව හෝ දිලිඳුන්ට යමක් දෙන්න කියා ඔහුට පැවසූ බවයි.+ ක්‍රියා 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “සහෝදරයෙනි, සෑම දෙයක්ම සිදු වී තිබෙන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් වූ දේවල් ඉටු වීමටයි.+ යේසුස්ව අත්අඩංගුවට ගත් අයට සහයෝගය දුන්+ යූදස් ගැන+ කලකට පෙර දාවිත් දෙවිගේ බලය මාර්ගයෙන්+ කතා කර තිබුණා.
47 ඔහු කතා කරමින් සිටියදීම, දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස්+ ආවේය. ඔහු සමඟ විශාල පිරිසක්ද කඩු+ මුගුරු රැගෙන පැමිණියෝය. ඔවුන්ව එවා තිබුණේ නායක පූජකයන් හා ජනතාව අතර සිටි වැඩිමහල්ලන්ය.+
10 මේ අතර දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වූ යූදස් ඉස්කාරියොත් නායක පූජකයන්ව හමු වීමට ගියේය. ඔහු එහි ගියේ යේසුස්ව ඔවුන්ට පාවා දීමටයි.+
29 යූදස් මුදල් පෙට්ටිය භාරව සිටි නිසා+ සමහරුන් සිතාගෙන සිටියේ යේසුස් ඔහුට, “උත්සවය සඳහා අපට අවශ්‍ය දේවල් මිල දී ගන්න” කියා පැවසූ බව හෝ දිලිඳුන්ට යමක් දෙන්න කියා ඔහුට පැවසූ බවයි.+
16 “සහෝදරයෙනි, සෑම දෙයක්ම සිදු වී තිබෙන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් වූ දේවල් ඉටු වීමටයි.+ යේසුස්ව අත්අඩංගුවට ගත් අයට සහයෝගය දුන්+ යූදස් ගැන+ කලකට පෙර දාවිත් දෙවිගේ බලය මාර්ගයෙන්+ කතා කර තිබුණා.