මතෙව් 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබේ සේවය සම්පූර්ණ කරන්න ඕනෑ නම් ගොස් ඔබ සතු දේවල් විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගත හැකි වෙයි.+ ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වන්න.”+ මාක් 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇයට තිබුණේ ඒ තෙල් ඩිනාරි* තුන්සියයකට වඩා වැඩි මුදලකට විකුණා දිලිඳුන්ට දෙන්නයි.” ඇත්තෙන්ම ඔවුන්ට ඇය ගැන ඇති වූයේ මහත් කේන්තියකි.+
21 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබේ සේවය සම්පූර්ණ කරන්න ඕනෑ නම් ගොස් ඔබ සතු දේවල් විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගත හැකි වෙයි.+ ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වන්න.”+
5 ඇයට තිබුණේ ඒ තෙල් ඩිනාරි* තුන්සියයකට වඩා වැඩි මුදලකට විකුණා දිලිඳුන්ට දෙන්නයි.” ඇත්තෙන්ම ඔවුන්ට ඇය ගැන ඇති වූයේ මහත් කේන්තියකි.+