ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 3:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඉන්පසු ඔවුහු යොහන් ළඟට ඇවිත්, “ගුරුතුමනි, ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ සිටි විට ඔබ සමඟ සිටි යම් කෙනෙක් ගැන ඔබ සාක්ෂි දැරුවා+ මතකද? දැන් බලන්න, ඔහුත් මිනිසුන්ව බව්තීස්ම කරනවා. ඒ නිසා සියලුදෙනාම ඔහු ළඟට යනවා”+ කියා ඔහුට කීවෝය.

  • යොහන් 11:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඔහුට මේ දේවල් කරන්න අපි ඉඩ දුන්නොත් සියලුදෙනාම ඔහු කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගනියි.+ එවිට රෝමවරුන් ඇවිත්+ අපේ දේවමාලිගාවත්+ අපේ ජාතියත් අපෙන් උදුරාගනියි.”

  • ක්‍රියා 5:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “ඒ නාමයෙන් තවදුරටත් උගන්වන්න එපා කියා අපි පැහැදිලිවම නුඹලාට අණ කළා.+ ඒත් බලන්න! නුඹලා උගන්වා ඇති දේවල් යෙරුසලම පුරාම පැතිරිලා.+ ඒ මිනිසාගේ ලේවලට අප වග කිව යුතුයි කියමින් ඒ වරද නුඹලා කොහොමහරි අප පිට පටවන්න උත්සාහ කරනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න