මතෙව් 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ෆිලිප් සහ බාතොලමෙව්ය.+ තෝමස්+ සහ බදු එකතු කරන මතෙව්ය.+ අල්ෆෙවුස්ගේ පුත් යාකොබ්+ සහ තදියස්ය. ලූක් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන් සහ සීමොන්ගේ සහෝදරයා වූ අන්දෘය. යාකොබ් සහ යොහන්ය.+ ෆිලිප්+ සහ බාතොලමෙව්ය.
14 ඔහු පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන් සහ සීමොන්ගේ සහෝදරයා වූ අන්දෘය. යාකොබ් සහ යොහන්ය.+ ෆිලිප්+ සහ බාතොලමෙව්ය.