-
1 සාමුවෙල් 2:30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 “ඒ නිසා ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා ඔබට මෙසේ කියන්නේය. ‘ඔබේ ගෙයි වැසියන් ඇතුළු ඔබේ පෙළපතට අයත් සියලුදෙනා නිරතුරුවම මා ඉදිරියේ සේවය කරනු ඇත කියා මා කලින් කී බව ඇත්තයි.’+ නමුත් යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කියන්නේය. ‘දැන් මම එයට කිසිසේත්ම ඉඩ නොදෙන්නෙමි. මන්ද මට ගෞරව කරන අයට+ මමත් ගෞරව කරමි.+ නමුත් මට අගෞරව කරන අය අවමානයට ලක් වන්නේය.+
-