උත්පත්ති 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.” උත්පත්ති 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+ උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ ද්විතීය කතාව 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් ඔබ වැනි අනාගතවක්තෘවරයෙකුව+ මම ඔවුන් වෙනුවෙන් පත් කරනවා. මට සෙනඟට කියන්න යමක් ඇද්ද ඒ දේ මම දන්වන්නේ ඔහුටයි.+ ඔහු මා අණ කරන සියලුම දේවල් ඔවුන්ට කියා දෙයි.+ යොහන් 5:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඇත්තෙන්ම ඔබ මෝසෙස්ව විශ්වාස කළා නම් ඔබ මාවත් විශ්වාස කරනවා. මන්ද මෝසෙස් මා ගැනත් ලියා තිබෙනවා.+
15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”
18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
18 ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් ඔබ වැනි අනාගතවක්තෘවරයෙකුව+ මම ඔවුන් වෙනුවෙන් පත් කරනවා. මට සෙනඟට කියන්න යමක් ඇද්ද ඒ දේ මම දන්වන්නේ ඔහුටයි.+ ඔහු මා අණ කරන සියලුම දේවල් ඔවුන්ට කියා දෙයි.+