එෆීස 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කලක් අන්ධකාරයේ සිටියත්+ දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.+ එහෙයින් දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න.
8 කලක් අන්ධකාරයේ සිටියත්+ දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.+ එහෙයින් දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න.