ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 11:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+

  • ක්‍රියා 2:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඒ නිසා මුළු ඊශ්‍රායෙල් ජාතියම දැනගත යුතු දෙයක් මම සඳහන් කරන්න කැමතියි. එනම් ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ ඒ යේසුස්ව,+ දෙවි දැන් ස්වාමීන් සහ ක්‍රිස්තුස් හැටියට පත් කර තිබෙනවා!”+

  • 1 කොරින්ති 15:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මන්ද දෙවි, “ඔහුගේ පාදවලට සියල්ල යටත් කළේය.”+ නමුත්, ‘සියල්ල යටත් කර තිබේ’+ කියා පවසන විට සියල්ල ඔහුට යටත් කර දුන් තැනැත්තා ඔහුට යටත් වන්නේ නැත.+

  • හෙබ්‍රෙව් 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔබ සියලු දේවල් ඔහුගේ පාදවලට යටත් කළෙහිය.”+ දෙවි සියලු දේවල් ඔහුට යටත් කර ඇති නිසා+ ඔහුට යටත් නොවන කිසි දෙයක් නැත.+ නමුත් සියලු දේවල් ඔහුට යටත්ව පවතින බව අප තවමත් දකින්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න