48 “මා නිසා යමෙකු මෙම කුඩා දරුවා මෙන් සිටින කෙනෙකුව පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා කියා පැවසිය හැකියි. මාව පිළිගන්නා පුද්ගලයා මාව පමණක් නොව මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා.+ ඇත්තෙන්ම උතුම් වන්නේ+ ඔබ සියලුදෙනා අතරේ නිහතමානීව සේවය කරන තැනැත්තායි”+ කියා ඔවුන්ට කීවේය.