ගීතාවලිය 41:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා සමඟ හිඳ මගේම කෑම කෑ,+ මා විශ්වාස කළ මගේම මිත්‍රයා+මට ද්‍රෝහි වී ක්‍රියා කළේය.*+ මතෙව් 26:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “මාව පාවා දෙන්නේ මා සමඟ බඳුනේ අත දමන මෙහි සිටින අයගෙන් කෙනෙක්.+