යොහන් 19:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එවිට යේසුස් ඔහුගේ මවද ඇය අසල තමා ප්‍රේම කළ ගෝලයාද+ සිටිනවා දැක, “මේ සිටින්නේ ඔබේ පුතා” කියා තම මවට කීවේය. යොහන් 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් ඇය දුව ගොස් සීමොන් පේතෘස්වද යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ අනික් ගෝලයාවද+ හමු වී ඔවුන්ට මෙසේ කීවාය. “කවුරු හරි අපේ ස්වාමීන්ව සොහොන් ගෙයින් ඉවත් කර තිබෙනවා.+ ඔහුව කොහේ තැන්පත් කළාද කියා අපි දන්නේ නැහැ.”
26 එවිට යේසුස් ඔහුගේ මවද ඇය අසල තමා ප්‍රේම කළ ගෝලයාද+ සිටිනවා දැක, “මේ සිටින්නේ ඔබේ පුතා” කියා තම මවට කීවේය.
2 එහෙයින් ඇය දුව ගොස් සීමොන් පේතෘස්වද යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ අනික් ගෝලයාවද+ හමු වී ඔවුන්ට මෙසේ කීවාය. “කවුරු හරි අපේ ස්වාමීන්ව සොහොන් ගෙයින් ඉවත් කර තිබෙනවා.+ ඔහුව කොහේ තැන්පත් කළාද කියා අපි දන්නේ නැහැ.”