යොහන් 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පේතෘස් හැරී බැලූ විට යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයා+ තමා පසුපස එනවා දුටුවේය. සන්ධ්‍යා භෝජනයේදී යේසුස් අසලින්ම හාන්සි වී, “ස්වාමීනි, ඔබව පාවා දෙන්නේ කවුද” කියා ඇසුවේ ඔහුය.
20 පේතෘස් හැරී බැලූ විට යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයා+ තමා පසුපස එනවා දුටුවේය. සන්ධ්‍යා භෝජනයේදී යේසුස් අසලින්ම හාන්සි වී, “ස්වාමීනි, ඔබව පාවා දෙන්නේ කවුද” කියා ඇසුවේ ඔහුය.