ගීතාවලිය 109:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවියනි, මාගේ විරුද්ධකාරයාට+ එරෙහිව කුරිරු පාලකයෙකුව පත් කරන්න.ඔහුට චෝදනා කරන්නෙකුව ඔහුගේ දකුණු පැත්තෙහි තබන්න. ලූක් 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ අවස්ථාවේදී දොළොස්දෙනාගෙන් කෙනෙක් වූ+ යූදස් ඉස්කාරියොත් සාතන්ගේ බලපෑමට හසු විය.
6 දෙවියනි, මාගේ විරුද්ධකාරයාට+ එරෙහිව කුරිරු පාලකයෙකුව පත් කරන්න.ඔහුට චෝදනා කරන්නෙකුව ඔහුගේ දකුණු පැත්තෙහි තබන්න.