මතෙව් 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබේ සේවය සම්පූර්ණ කරන්න ඕනෑ නම් ගොස් ඔබ සතු දේවල් විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගත හැකි වෙයි.+ ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වන්න.”+
21 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබේ සේවය සම්පූර්ණ කරන්න ඕනෑ නම් ගොස් ඔබ සතු දේවල් විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගත හැකි වෙයි.+ ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වන්න.”+