රෝම 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කිසි කෙනෙකුට කිසි ලෙසකින්වත් ණය නොවන්න.+ ඒ වෙනුවට එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න. එය ගෙවා නිම කළ නොහැකි ණයක් හා සමානය.+ මන්ද අනුන්ට ප්‍රේම කරන තැනැත්තා නීතිය නිසි ලෙස ඉටු කර ඇති බව පැවසිය හැක.+ 1 කොරින්ති 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකය.*+ නමුත් අනාවැකි කීමේ දීමනාව නැති වී යයි. වෙනත් භාෂාවලින් කතා කිරීමේ දීමනාවද නැති වෙයි. දැනුම තිබුණත් එයද නැති වනු ඇත.+ ගලාති 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එකිනෙකාට තනිව දරාගත නොහැකි දේවල්+ ඉසිලීමට දිගටම එකිනෙකාට උදව් කරන්න. එසේ කිරීමෙන් ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න.+ 1 යොහන් 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යමෙක් “මම දෙවිට ප්‍රේම කරනවා” කියා පැවසුවත් ඔහු තම සහෝදරයාට වෛර කරනවා නම් ඔහු බොරුකාරයෙකි.+ මන්ද කෙනෙකුට තමා දකින සහෝදරයාට ප්‍රේම කළ නොහැකි නම්+ තමා නොදකින දෙවිට ප්‍රේම කරන්න ඔහුට කිසි ලෙසකින්වත් නුපුළුවන.+
8 කිසි කෙනෙකුට කිසි ලෙසකින්වත් ණය නොවන්න.+ ඒ වෙනුවට එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න. එය ගෙවා නිම කළ නොහැකි ණයක් හා සමානය.+ මන්ද අනුන්ට ප්‍රේම කරන තැනැත්තා නීතිය නිසි ලෙස ඉටු කර ඇති බව පැවසිය හැක.+
8 ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකය.*+ නමුත් අනාවැකි කීමේ දීමනාව නැති වී යයි. වෙනත් භාෂාවලින් කතා කිරීමේ දීමනාවද නැති වෙයි. දැනුම තිබුණත් එයද නැති වනු ඇත.+
2 එකිනෙකාට තනිව දරාගත නොහැකි දේවල්+ ඉසිලීමට දිගටම එකිනෙකාට උදව් කරන්න. එසේ කිරීමෙන් ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න.+
20 යමෙක් “මම දෙවිට ප්‍රේම කරනවා” කියා පැවසුවත් ඔහු තම සහෝදරයාට වෛර කරනවා නම් ඔහු බොරුකාරයෙකි.+ මන්ද කෙනෙකුට තමා දකින සහෝදරයාට ප්‍රේම කළ නොහැකි නම්+ තමා නොදකින දෙවිට ප්‍රේම කරන්න ඔහුට කිසි ලෙසකින්වත් නුපුළුවන.+