ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 14:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කරනවා නම් මම නැවත එන බව+ මතක තබාගන්න. එවිට මම ඇවිත් ඔබව මගේ නිවසට පිළිගන්නවා.+ ඒ අනුව මා සිටින තැන ඔබටත් සිටිය හැකියි.+

  • 2 පේතෘස් 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මන්ද අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මට දැනුම් දුන් ලෙස+ වැඩි කලක් යෑමට මත්තෙන් මටත් මේ ශරීරයෙන්* සමුගැනීමට සිදු වන බව දනිමි.+

  • එළිදරව් 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ අය ස්ත්‍රීන්ගෙන් දූෂ්‍ය නොවූ පිරිසකි.+ ඇත්තෙන්ම ඔවුන් නිර්මලය.*+ බැටළු පැටවා කොතැනකට ගියත් ඔවුහු දිගටම ඔහු පසුපස යන්නෝය.+ දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස+ මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න