ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 12:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 “කුඩා රැළ+ භය නොවන්න.+ මන්ද ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා.+

  • කොලොස්සි 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබ එලෙස කටයුතු කරන්නේ ස්වර්ගයෙහි ඔබ සඳහා වෙන් කර ඇති දේ+ ගැන ඔබට තිබෙන බලාපොරොත්තුව නිසාය.+ ඔබට එම බලාපොරොත්තුව ගැන මුලින්ම අසන්න ලැබුණේ සත්‍යය එනම්, ශුභාරංචිය ගැන ඔබට ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවේදීය.+

  • 1 පේතෘස් 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන.+ ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න