යොහන් 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දොරටුව මමයි.+ මා තුළින් ඇතුල් වන අයට ගැලවීම ලැබෙයි. ඔවුන් ඇතුළටත් පිටතටත් යන අතර ඔවුන්ට සරු තණබිම් හමු වෙයි.+ රෝම 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අප යේසුස් කෙරෙහි විශ්වාසය තබන නිසා දෙවි වෙතට ළං වී+ ඔහුගේ මහත් කරුණාව අද්දැකීමට ප්‍රස්තාව දැන් අපට උදා වී ඇත. එහෙයින් දෙවි ඉදිරියේ තේජසට පත් වීමේ බලාපොරොත්තුව ඇතුව+ සිටින අපි ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙමු. එෆීස 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මන්ද ඔහු මාර්ගයෙන් අපට එනම්, කණ්ඩායම් දෙකටම+ පියාණන් වෙතට ළං වීමේ ප්‍රස්තාව ලැබේ.+ ඒ දේ සිදු වන්නේ දෙවිගේ බලය මාර්ගයෙනි.+ හෙබ්‍රෙව් 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ අනුව තම ජීවිතය+ නියෝජනය කරන තිරය පසු කරගෙන යෑමෙන්+ ජීවනයට මඟ පාදන අලුත් මාර්ගයක් ඔහු අප වෙනුවෙන් විවෘත කර දුන්නේය.
9 දොරටුව මමයි.+ මා තුළින් ඇතුල් වන අයට ගැලවීම ලැබෙයි. ඔවුන් ඇතුළටත් පිටතටත් යන අතර ඔවුන්ට සරු තණබිම් හමු වෙයි.+
2 අප යේසුස් කෙරෙහි විශ්වාසය තබන නිසා දෙවි වෙතට ළං වී+ ඔහුගේ මහත් කරුණාව අද්දැකීමට ප්‍රස්තාව දැන් අපට උදා වී ඇත. එහෙයින් දෙවි ඉදිරියේ තේජසට පත් වීමේ බලාපොරොත්තුව ඇතුව+ සිටින අපි ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙමු.
18 මන්ද ඔහු මාර්ගයෙන් අපට එනම්, කණ්ඩායම් දෙකටම+ පියාණන් වෙතට ළං වීමේ ප්‍රස්තාව ලැබේ.+ ඒ දේ සිදු වන්නේ දෙවිගේ බලය මාර්ගයෙනි.+
20 ඒ අනුව තම ජීවිතය+ නියෝජනය කරන තිරය පසු කරගෙන යෑමෙන්+ ජීවනයට මඟ පාදන අලුත් මාර්ගයක් ඔහු අප වෙනුවෙන් විවෘත කර දුන්නේය.