යොහන් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නීතිය දෙනු ලැබුවේ මෝසෙස් මාර්ගයෙනි.+ නමුත් මහත් කරුණාව+ සහ සත්‍යය+ ලැබුණේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි. රෝම 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම ක්‍රිස්තුස් චර්මච්ඡේදනය වූ අය+ වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කළේය.+ ඔහු පැමිණියේ දෙවි සත්‍යය කතා කරන කෙනෙක් බව ඔප්පු කිරීමටත්+ දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් පොරොන්දු ඉටු වන බව තහවුරු කිරීමටත්ය.+ එෆීස 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබ ඔහුට සවන් දී ඔහුගෙන් ඉගෙනගත්තා නොවේද?+ මන්ද සත්‍යය ගැන දැනගැනීමට එකම මඟ+ යේසුස්ය. කොලොස්සි 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඒ දේවල්, පැමිණීමට තිබූ සැබෑ දේ+ වන ක්‍රිස්තුස්+ පිළිබඳ ඡායාවක් පමණි.+
17 නීතිය දෙනු ලැබුවේ මෝසෙස් මාර්ගයෙනි.+ නමුත් මහත් කරුණාව+ සහ සත්‍යය+ ලැබුණේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි.
8 ඇත්තෙන්ම ක්‍රිස්තුස් චර්මච්ඡේදනය වූ අය+ වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කළේය.+ ඔහු පැමිණියේ දෙවි සත්‍යය කතා කරන කෙනෙක් බව ඔප්පු කිරීමටත්+ දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් පොරොන්දු ඉටු වන බව තහවුරු කිරීමටත්ය.+