ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ජීවනය ලබා දුන්නෙත් ඔහුමය.+ මිනිසුන්ගේ අඳුරු ජීවිතයට ආලෝකය ලැබුණෙත් ඔහුගේ ජීවිතය මගිනි.+

  • යොහන් 6:63
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 63 ජීවනය ලැබෙන්නේ කෙනෙක් දෙවිගේ මඟ පෙන්වීමට යටත් වුණොත් පමණයි.+ මිනිසුන් තමාගේම උත්සාහයෙන් කරන දේවලින් කිසි ප්‍රයෝජනයක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. මා පැවසූ මේ දේවල් ඔබට පැවසුවේ දෙවිගේ මඟ පෙන්වීමට එකඟවයි.+ එයින් ජීවනය ලැබෙයි.+

  • යොහන් 17:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සදාකාල ජීවනය ලබාගැනීමට+ ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි+ වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත්+ දැන හඳුනා ගැනීමයි.*+

  • රෝම 6:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඇත්තෙන්ම අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.+ නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන්+ දෙවි අපට ලබා දෙන තෑග්ග+ නම් සදාකාල ජීවනයයි.+

  • එළිදරව් 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ විඳින්න යන දේවල් ගැන බිය නොවන්න.+ යක්ෂයා+ ඔබෙන් සමහරදෙනෙකුව සිරභාරයට නියම කරයි. එමගින් ඔබ පූර්ණ සෝදිසියකට ලක් වන අතර+ ඔබ විඳින පීඩා+ දවස් දහයක් පුරා පවතිනු ඇත. ඔබට මිය යන්න සිදු වුණත් විශ්වාසවන්තව සිටින්න.+ එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න