ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 11:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+

  • යොහන් 1:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+

  • යොහන් 8:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එහෙයින් ඔවුහු, “ඔබේ පියා සිටින්නේ කොහේද” කියා ඔහුගෙන් අසන්න පටන්ගත්හ. යේසුස් පිළිතුරු දෙමින්, “ඔබ මාවත් මගේ පියාණන්වත් හඳුනන්නේ නැහැ.+ ඔබ මාව හඳුනාගෙන සිටියා නම් මගේ පියාණන්වත් ඔබ හඳුනාගන්නවා”+ කියා පැවසුවේය.

  • 1 යොහන් 4:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 කිසි කෙනෙක් දෙවිව කිසිදා දැක නැත.+ අප දිගටම එකිනෙකාට ප්‍රේම කළොත් දෙවි අප සමඟ දිගටම සිටින අතර ඔහු පෙන්වන ප්‍රේමය පූර්ණ ලෙස පෙන්වීමටත් අපට හැකි වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න