ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 15:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ මාව තෝරාගත්තා නොවෙයි. මමයි ඔබව තෝරාගත්තේ. ඒ වගේම ඔබව පත් කළේ දිගින් දිගටම පල දැරීමටයි.+ ඔබේ පල සදහටම පැවතිය යුතුයි. ඔබ එසේ කළොත් මගේ නාමයෙන් ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු ඔබට ලබා දෙයි.+

  • යොහන් 16:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ දවසේදී+ ඔබට මගෙන් කිසි දෙයක් විමසන්න අවශ්‍ය වන්නේ නැහැ. ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක්+ ඔහු මගේ නාමයෙන් ඔබට දෙන බවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න