ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යාකොබ්ගේ පුත් යූදස් සහ පසු කාලයකදී යේසුස්ට ද්‍රෝහි වූ යූදස් ඉස්කාරියොත්+ යන අයයි.

  • ක්‍රියා 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 පසුව ඔවුහු තමන් නැවතී සිටි උඩුමහල් කාමරයට+ ගියෝය. එසේ ගිය අය නම් පේතෘස් සහ යොහන්ද යාකොබ් සහ අන්දෘද ෆිලිප් සහ තෝමස්ද බාතොලමෙව් සහ මතෙව්ද අල්ෆෙවුස්ගේ පුත් යාකොබ්ද උද්‍යෝගයකින් දේවල් කිරීමට ප්‍රසිද්ධව සිටි සීමොන් සහ යාකොබ්ගේ පුත් යූදස් යන අයයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න