යොහන් 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා+ මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා. ඒ වගේම ඔබත් මා ආඥා කළ දේවල් පිළිපදිනවා නම්+ මමත් ඔබට නිරතුරුවම ප්‍රේම කරනවා.
10 මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා+ මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා. ඒ වගේම ඔබත් මා ආඥා කළ දේවල් පිළිපදිනවා නම්+ මමත් ඔබට නිරතුරුවම ප්‍රේම කරනවා.