1 යොහන් 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එහෙයින් මුල පටන් ඔබ ඇසූ දේවල් ඔබේ හදවත් තුළ රඳවාගන්න.+ ඔබ ඒ දේවල් ඔබේ හදවත් තුළ රඳවාගන්නවා නම් පුත්‍රයා සමඟත් පියාණන් සමඟත්+ එකට බැඳී සිටීමට+ ඔබට හැකි වනු ඇත. එළිදරව් 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බලන්න, මා සිටින්නේ දොරකඩ අසලම+ දොරට තට්ටු කරමින්ය. යමෙක් මාගේ හඬ අසා දොර විවෘත කරනවා නම්,+ මම ඔහුගේ නිවසට ඇතුල් වී ඔහු සමඟ සන්ධ්‍යා භෝජනයට සහභාගි වන්නෙමි. ඔහුද මා සමඟ කෑම කන්නේය.
24 එහෙයින් මුල පටන් ඔබ ඇසූ දේවල් ඔබේ හදවත් තුළ රඳවාගන්න.+ ඔබ ඒ දේවල් ඔබේ හදවත් තුළ රඳවාගන්නවා නම් පුත්‍රයා සමඟත් පියාණන් සමඟත්+ එකට බැඳී සිටීමට+ ඔබට හැකි වනු ඇත.
20 බලන්න, මා සිටින්නේ දොරකඩ අසලම+ දොරට තට්ටු කරමින්ය. යමෙක් මාගේ හඬ අසා දොර විවෘත කරනවා නම්,+ මම ඔහුගේ නිවසට ඇතුල් වී ඔහු සමඟ සන්ධ්‍යා භෝජනයට සහභාගි වන්නෙමි. ඔහුද මා සමඟ කෑම කන්නේය.