යොහන් 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ+ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+ යොහන් 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔබ මට ප්‍රේම කරනවා නම් මම ආඥා කළ දේවල් ඔබ පිළිපදිනවා.+ 1 යොහන් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් කෙනෙක් දෙවි පවසන දේ පිළිපදිනවා නම්+ දෙවි කෙරෙහි ඔහුට තිබෙන ප්‍රේමයේ කිසි අඩුවක් නැති බව සැබවින්ම පැවසිය හැක.+ එසේ කිරීමෙන් අප ඔහු සමඟ එකට බැඳී සිටින බවද කිව හැක.+
34 මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ+ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+
5 නමුත් කෙනෙක් දෙවි පවසන දේ පිළිපදිනවා නම්+ දෙවි කෙරෙහි ඔහුට තිබෙන ප්‍රේමයේ කිසි අඩුවක් නැති බව සැබවින්ම පැවසිය හැක.+ එසේ කිරීමෙන් අප ඔහු සමඟ එකට බැඳී සිටින බවද කිව හැක.+