මතෙව් 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “මා නිසා මිනිසුන් ඔබට නින්දා+ පීඩා+ කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න. මතෙව් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ මගේ නාමය දරන නිසා+ සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+ මතෙව් 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මිනිසුන් ඔබට පීඩා කර+ ඔබව මරණයට පත් කරයි.+ ඔබ මගේ නාමය දරන නිසා+ සියලු ජාතීන් ඔබට වෛර කරයි.+ 2 තිමෝති 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඇත්තෙන්ම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+ 1 පේතෘස් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඇත්තෙන්ම ඔබව කැඳවනු ලැබුවේ එවැනි මඟක ගමන් කිරීමටය. මන්ද ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ+ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.+
11 “මා නිසා මිනිසුන් ඔබට නින්දා+ පීඩා+ කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න.
22 ඔබ මගේ නාමය දරන නිසා+ සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+
12 ඇත්තෙන්ම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+
21 ඇත්තෙන්ම ඔබව කැඳවනු ලැබුවේ එවැනි මඟක ගමන් කිරීමටය. මන්ද ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ+ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.+