1 යොහන් 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 වතුර සහ රුධිරය මාර්ගයෙන් පැමිණි තැනැත්තා නම් යේසුස් ක්‍රිස්තුස් වන ඔහුය. ඔහු පැමිණියේ වතුර මාර්ගයෙන් පමණක් නොව+ වතුරත් රුධිරයත් ඇතුවය.+ ඊට සාක්ෂි දරන්නේ දෙවිගේ බලයයි.+ මන්ද දෙවිගේ බලයෙන් සැබෑ සාක්ෂියක් ලැබේ.
6 වතුර සහ රුධිරය මාර්ගයෙන් පැමිණි තැනැත්තා නම් යේසුස් ක්‍රිස්තුස් වන ඔහුය. ඔහු පැමිණියේ වතුර මාර්ගයෙන් පමණක් නොව+ වතුරත් රුධිරයත් ඇතුවය.+ ඊට සාක්ෂි දරන්නේ දෙවිගේ බලයයි.+ මන්ද දෙවිගේ බලයෙන් සැබෑ සාක්ෂියක් ලැබේ.