යොහන් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහුගේ දෙමාපියන් එසේ පැවසුවේ ඔවුන් යුදෙව් ආගමික නායකයන්ට බියෙන් සිටි නිසාය.+ මන්ද යමෙකු යේසුස්ව, ක්‍රිස්තුස් හැටියට පිළිගත්තොත් ඒ තැනැත්තාව සිනගෝගයෙන් නෙරපා දැමීමට+ ඒ වන විට යුදෙව් ආගමික නායකයන් තීරණය කර තිබිණ.
22 ඔහුගේ දෙමාපියන් එසේ පැවසුවේ ඔවුන් යුදෙව් ආගමික නායකයන්ට බියෙන් සිටි නිසාය.+ මන්ද යමෙකු යේසුස්ව, ක්‍රිස්තුස් හැටියට පිළිගත්තොත් ඒ තැනැත්තාව සිනගෝගයෙන් නෙරපා දැමීමට+ ඒ වන විට යුදෙව් ආගමික නායකයන් තීරණය කර තිබිණ.