ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 12:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 නමුත් මාව පිළි නොගෙන මා පවසන දේවල් ප්‍රතික්ෂේප කරන තැනැත්තාව විනිශ්චය කිරීමට කෙනෙක් සිටිනවා. එයට පදනම සපයන්නේ මා පැවසූ දේවල්මයි.+ විනිශ්චය සිදු වන කාලයේදී මාව පිළි නොගන්නා තැනැත්තාව එම පදනම මත විනිශ්චයට ලක් කරයි.

  • ක්‍රියා 24:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 පාවුල් ඔවුන් සමඟ කතා කළේ ධර්මිෂ්ඨකම,+ තමාව පාලනය කරගැනීම+ සහ මතු පැමිණෙන විනිශ්චය+ ගැනය. ඒ දේවල් අසා ෆීලික්ස් තුළ යම් බියක් ඇති වූ නිසා, “දැන් යන්න. නැවත පැමිණිය යුතු දවස මම ඔබට පසුව දන්වන්නම්” කියා ඔහු පැවසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න