ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 28:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔවුන් තුළ යම් බියක් ඇති වුවත් ඔවුහු මහත් ප්‍රීතියකින් එතැනින් ඉක්මනින්ම පිටත්ව ගොස් ඔහුගේ ගෝලයන්ට ඒ බව දැන්වීම සඳහා දිව ගියෝය.+

  • ලූක් 24:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 පුදුමයකින් හා මහත් ප්‍රීතියකින් සිටි නිසා ඔවුන් දුටු දේ ඔවුන්ට විශ්වාස කරන්නවත් නොහැකි විය.+ ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ ළඟ කෑමට යමක් තිබෙනවාද?”+

  • යොහන් 20:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඉන්පසු ඔහු තම අත්ද ළයට පහළින් ඇති පෙදෙසද ඔවුන්ට පෙන්වූවේය.+ එවිට ගෝලයෝ ස්වාමීන්ව දැකීම නිසා ප්‍රීති වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න