යොහන් 5:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 මීට අමතරව මාව එවූ පියාණන්ම මා ගැන සාක්ෂි දරා තිබෙනවා.+ ඔබ කවදාවත් ඔහුගේ හඬ ඇසුවේවත් ඔහුගේ රූපය දුටුවේවත් නැහැ.+
37 මීට අමතරව මාව එවූ පියාණන්ම මා ගැන සාක්ෂි දරා තිබෙනවා.+ ඔබ කවදාවත් ඔහුගේ හඬ ඇසුවේවත් ඔහුගේ රූපය දුටුවේවත් නැහැ.+