ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 6:68
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 68 සීමොන් පේතෘස්+ ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ස්වාමීනි, අප කා ළඟට යන්නද?+ සදාකාල ජීවනයට මඟ පාදන වදන් පවසන්නේ ඔබ පමණයි.+

  • යොහන් 8:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එහෙයින් යේසුස් මෙසේ කීවේය. “ඔබ මනුෂ්‍ය පුත්‍රයාව+ එල්ලා තබන දවසේදී+ එන්න සිටි තැනැත්තා මා බව තේරුම්ගනියි.+ ඒ වගේම මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත්+ පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත්+ ඔබට වැටහෙයි.

  • යොහන් 12:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 මන්ද මා කතා කරන විට මම ඉදිරිපත් කරන්නේ මගේ අදහස් නොවෙයි. මන්ද මාව එවූ පියාණන් මා කිව යුතු දේ මට පැහැදිලිවම අණ කර තිබෙනවා.+

  • යොහන් 14:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මම පියාණන් සමඟ එකට බැඳී සිටින බවත් පියාණන් මා සමඟ එකට බැඳී සිටින බවත්+ ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මම ඔබ සැමට කියා දෙන දේවල් මගේම දේවල් නොවෙයි. මා සමඟ එකට බැඳී සිටින පියාණන් තමන්ට අවශ්‍ය දේ මා තුළින් ඉටු කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න