මතෙව් 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 වරදට පෙලඹීමට ඉඩ නොදී+ දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.’+ 2 තෙසලෝනික 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් ස්වාමීන් විශ්වාසවන්තය. ඔහු ඔබව ශක්තිමත් කර දුෂ්ටයාගේ හානිකර බලපෑම්වලින් ඔබව ආරක්ෂා කරයි.+ 1 යොහන් 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවිගේ දරුවන් වන සෑම කෙනෙකුම+ පාපයේ නියැලී නොසිටින බව අපි දනිමු. දෙවි විසින්ම බිහි කළ තැනැත්තා*+ ඔවුන්ව රැකබලා ගනියි. එහෙයින් ඔවුන්ව අල්ලාගැනීමට දුෂ්ටයාට නුපුළුවන.+
18 දෙවිගේ දරුවන් වන සෑම කෙනෙකුම+ පාපයේ නියැලී නොසිටින බව අපි දනිමු. දෙවි විසින්ම බිහි කළ තැනැත්තා*+ ඔවුන්ව රැකබලා ගනියි. එහෙයින් ඔවුන්ව අල්ලාගැනීමට දුෂ්ටයාට නුපුළුවන.+