ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 15:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ වගේම ඔවුන් තැබූ විශ්වාසය නිසා දෙවි ඔවුන්ගේ හදවත්ද පවිත්‍ර කළා.+ එසේ කිරීමෙන් ඔහු පෙන්වා දුන්නේ ඔවුන් හා අප අතර කිසි වෙනසක් නැති බවයි.+

  • එෆීස 5:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔහු එසේ කළේ දේවවචනය නමැති වතුරෙන් එය සෝදා පිරිසිදු කර,+ එය ශුද්ධ වූ තත්වයකට පත් කිරීම සඳහාය.+

  • 1 තෙසලෝනික 5:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 සමාදානයේ දෙවි+ ඔබව සම්පූර්ණයෙන්ම ශුද්ධ කරයි+ කියා ප්‍රාර්ථනා කරමු! සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී* ඔබේ සිත්වල ආකල්පයද* සභාවක් ලෙස ඔබේ පැවැත්මද ශරීරයක් හා සමාන වූ ඔබ අතර ඇති බැඳීමද රැකගන්න. ඒ කිසිවක් තුළ කිසි දෝෂයක් හෝ කැළැලක් නොතිබිය යුතුයි.+

  • 2 තෙසලෝනික 2:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් යෙහෝවා දෙවිගේ ප්‍රේමය ලබා සිටින සහෝදරයෙනි, ඔබ ගැන නිතරම දෙවිට ස්තුති දීමට අපි බැඳී සිටින්නෙමු. මන්ද ඔබව තම බලයෙන්+ ශුද්ධ කිරීමෙන්*+ හා සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔබ දැක්වූ විශ්වාසය පදනම් කරගෙන+ ඔබට ගැලවීම ලබා දීම සඳහා දෙවි මුල සිටම ඔබව තෝරාගත්තේය.+

  • 1 පේතෘස් 1:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දැන් ඔබ සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වීමෙන් ඔබේ ජීවිත පවිත්‍ර කරගෙන ඇති නිසා+ ඔබ තුළ අවංක මෙන්ම අව්‍යාජ සහෝදර ස්නේහයක් දක්නට තිබිය යුතු අතර+ ඔබ හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න