ලූක් 22:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එයින් මගේ රාජ්‍යයට හවුල් වී+ මගේම මේසයේ එකට කා+ බී සිංහාසනවල ඉඳ+ ඊශ්‍රායෙල් දේශයෙහි ගෝත්‍ර දොළහ විනිශ්චය කිරීමට ඔබට අවස්ථාව ලැබෙයි. යොහන් 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 කෙනෙක් මට සේවය කරන්න කැමති නම් ඔහු මාව අනුගමනය කළ යුතුයි. මා සිටින තැන මගේ සේවකයාත් සිටියි.+ කෙනෙක් මට සේවය කරනවා නම් මගේ පියාණන්ගෙන් ඔහුට ගෞරවය ලැබෙයි.+ 1 තෙසලෝනික 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉන්පසු ජීවතුන් අතර සිටින අපව+ ස්වාමීන්ව අහසේදී හමු වීම සඳහා+ වලාකුළු අතරට+ ඔසවාගනු ලැබේ.+ ඒ අනුව අපි නිරතුරුවම ස්වාමීන් සමඟ සිටින්නෙමු.+
30 එයින් මගේ රාජ්‍යයට හවුල් වී+ මගේම මේසයේ එකට කා+ බී සිංහාසනවල ඉඳ+ ඊශ්‍රායෙල් දේශයෙහි ගෝත්‍ර දොළහ විනිශ්චය කිරීමට ඔබට අවස්ථාව ලැබෙයි.
26 කෙනෙක් මට සේවය කරන්න කැමති නම් ඔහු මාව අනුගමනය කළ යුතුයි. මා සිටින තැන මගේ සේවකයාත් සිටියි.+ කෙනෙක් මට සේවය කරනවා නම් මගේ පියාණන්ගෙන් ඔහුට ගෞරවය ලැබෙයි.+
17 ඉන්පසු ජීවතුන් අතර සිටින අපව+ ස්වාමීන්ව අහසේදී හමු වීම සඳහා+ වලාකුළු අතරට+ ඔසවාගනු ලැබේ.+ ඒ අනුව අපි නිරතුරුවම ස්වාමීන් සමඟ සිටින්නෙමු.+