1 යොහන් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පියාණන්ට අප සඳහා කොතරම් ප්‍රේමයක් තිබෙනවාද කියා බලන්න.+ මන්ද අපව හඳුන්වනු ලබන්නේ දෙවිගේ දරුවන් ලෙසය.+ ඇත්තෙන්ම අපි ඔහුගේ දරුවෝ වෙමු. මේ ලෝකය+ අපව හඳුනන්නේ නැත්තේ ඔවුන් දෙවිව නාඳුනන නිසාය.+
3 පියාණන්ට අප සඳහා කොතරම් ප්‍රේමයක් තිබෙනවාද කියා බලන්න.+ මන්ද අපව හඳුන්වනු ලබන්නේ දෙවිගේ දරුවන් ලෙසය.+ ඇත්තෙන්ම අපි ඔහුගේ දරුවෝ වෙමු. මේ ලෝකය+ අපව හඳුනන්නේ නැත්තේ ඔවුන් දෙවිව නාඳුනන නිසාය.+