ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 11:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+

  • යොහන් 8:55
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 ඔබ එසේ පැවසුවත් ඔබ ඔහුව හඳුනාගෙන නැහැ.+ නමුත් මම ඔහුව හොඳින් හඳුනාගෙන සිටිනවා.+ මා ඔහුව හඳුනාගෙන නැහැයි කියා පැවසුවොත් මම ඔබ වගේ බොරුකාරයෙක් වෙනවා. නමුත් මම ඔහුව හඳුනාගෙන සිටිනවා. ඒ වගේම ඔහු පවසන දේවලුත් මම පිළිපදිමින් සිටිනවා.+

  • යොහන් 15:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 නමුත් මාව එවූ තැනැත්තාව ඔවුන් හඳුනන්නේ නැති නිසාත් ඔබ මගේ නාමය දරන නිසාත් ඔවුන් ඔබට විරුද්ධව ඒ හැම දෙයක්ම කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න