මතෙව් 26:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එවිට යේසුස් ඔවුන් සමඟ ගෙත්සෙමනය ලෙස හැඳින්වූ ස්ථානයට+ ඇවිත්, “මා අතනට ගොස් යාච්ඤා කරන තුරු මෙහි ඉඳගෙන සිටින්න”+ කියා ගෝලයන්ට කීවේය. මාක් 14:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ටික වේලාවකින් ඔවුහු ගෙත්සෙමනය ලෙස හැඳින්වූ ස්ථානයකට ගියහ. “මා යාච්ඤා කරන තුරු මෙහි ඉඳගෙන සිටින්න”+ කියා ඔහු තම ගෝලයන්ට කීවේය.
36 එවිට යේසුස් ඔවුන් සමඟ ගෙත්සෙමනය ලෙස හැඳින්වූ ස්ථානයට+ ඇවිත්, “මා අතනට ගොස් යාච්ඤා කරන තුරු මෙහි ඉඳගෙන සිටින්න”+ කියා ගෝලයන්ට කීවේය.
32 ටික වේලාවකින් ඔවුහු ගෙත්සෙමනය ලෙස හැඳින්වූ ස්ථානයකට ගියහ. “මා යාච්ඤා කරන තුරු මෙහි ඉඳගෙන සිටින්න”+ කියා ඔහු තම ගෝලයන්ට කීවේය.