ක්‍රියා 23:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් එදින රාත්‍රියේදී ස්වාමීන් පාවුල් ඉදිරියේ දර්ශනය වී,+ “කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා.+ ඇත්තෙන්ම ඔබ යෙරුසලමේදී මා ගැන ඉතා හොඳ සාක්ෂියක් දී තිබෙනවා.+ ඔබට රෝමයේදීත් මෙවැනි සාක්ෂියක් දරන්න සිදු වෙයි”+ කියා කීවේය. රෝම 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 රෝමයේ සිටින ඔබටත්+ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා තුළ මහත් උනන්දුවක් තිබෙන්නේ ඒ නිසාය.+
11 නමුත් එදින රාත්‍රියේදී ස්වාමීන් පාවුල් ඉදිරියේ දර්ශනය වී,+ “කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා.+ ඇත්තෙන්ම ඔබ යෙරුසලමේදී මා ගැන ඉතා හොඳ සාක්ෂියක් දී තිබෙනවා.+ ඔබට රෝමයේදීත් මෙවැනි සාක්ෂියක් දරන්න සිදු වෙයි”+ කියා කීවේය.