ලූක් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු වෙතට පැමිණි සමූහයා, “අප කළ යුත්තේ කුමක්ද”+ කියා ඔහුගෙන් ඇසුවෝය. ක්‍රියා 16:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔහු ඔවුන්ව සිරගෙයින් පිටතට ගෙන ගොස්, “මහත්වරුනි, ගැලවීම ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනේ”+ කියා ඇසුවේය.
30 ඔහු ඔවුන්ව සිරගෙයින් පිටතට ගෙන ගොස්, “මහත්වරුනි, ගැලවීම ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනේ”+ කියා ඇසුවේය.