ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 24:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 ඒ වගේම ඔහුව පිළිගෙන පසුතැවිලි වන සියලුදෙනාගේ පව්වලට සමාව ලැබෙනවා.+ මේ දේවල් යෙරුසලමෙන් පටන්ගෙන+ සියලු ජාතීන්ට දේශනා කරන්න අවශ්‍යයි.+

  • ක්‍රියා 17:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මිනිසා මෙතෙක් නොදැනුවත්කමින් කළ දේ අමතක කර දමන්න දෙවි කැමතියි.+ ඒ නිසා දැන් ඔහු මුළු මිනිස් වර්ගයාටම කියන්නේ, පසුතැවිලි වන්න කියායි.+

  • ක්‍රියා 26:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ නිසා මම මුලින්ම දමස්කයටත්+ ඊළඟට යෙරුසලමටත්+ පසුව මුළු යුදය පුරාත් වෙනත් ජාතීන් වෙතටත්+ ගියා. මම එහි සිටි අයට පැවසුවේ පසුතැවිලි වී තම පසුතැවිල්ලට එකඟව ක්‍රියා කිරීමෙන් දෙවි වෙතට හැරෙන්න අවශ්‍ය බවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න