ක්‍රියා 27:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අප යාත්‍රා කළේ අද්‍රාමුත්තිය නම් වරායේ සිට පැමිණි නැවකිනි. ආසියා පළාතේ වෙරළබඩ තීරය දිගේ පිහිටි ස්ථාන කිහිපයකට ඒ නැව ගමන් කිරීමට නියමිතව තිබිණ. අප සමඟ තෙසලෝනිකයේ වැසියෙකු වූ මැසිඩෝනියානු ජාතික අරිස්තාකස්ද+ පැමිණියේය.
2 අප යාත්‍රා කළේ අද්‍රාමුත්තිය නම් වරායේ සිට පැමිණි නැවකිනි. ආසියා පළාතේ වෙරළබඩ තීරය දිගේ පිහිටි ස්ථාන කිහිපයකට ඒ නැව ගමන් කිරීමට නියමිතව තිබිණ. අප සමඟ තෙසලෝනිකයේ වැසියෙකු වූ මැසිඩෝනියානු ජාතික අරිස්තාකස්ද+ පැමිණියේය.